අනුර කුමාර සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර හමුවක්...

Report

ඊයේ (06) පස්වරුවේ බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබෙනවා.

ලාල් කාන්ත අත්අඩංගුවට ගන්න - ගම්මන්පිල (Video)

ලාල් කාන්ත අත්අඩංගුවට ගන්න - ගම්මන්පිල (Video)

එහිදී ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් තිබෙන ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කෙරිණි.