මැයි 09 සිදුවීමට අදාලව අද සිදුවූ විශේෂ දේ...

Go Home Gota SL Protest Galle Face Green Protest Gota Go Gama
By Sithumi Jun 12, 2022 05:21 PM GMT
Sithumi

Sithumi

Report

මැයි 09 වැනිදා දිවයින පුරා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ තවත් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ,

ඒ අතරින් සැකකරුවන් 8 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. පසුගිය මැයි 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම් සංඛ්‍යාව 857 ක්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 2,725 වන අතර රක්ෂිත බන්ධනාගාරගත ඇති සංඛ්‍යාව 1,083 ක් බව පොලීසිය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now