අප්‍රේල් 01 වැනිදා සිට බෝතල් කළ පානීය ජලයට වෙච්චදේ මෙන්න!

By Shehan Apr 03, 2025 09:31 AM GMT
Report

2025 අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස, බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව, මිලි ලීටර් 500 සිට 999 දක්වා රුපියල් 70ක්, ලීටර් 1 සිට 1.499 දක්වා රුපියල් 100ක්, ලීටර් 1.5 සිට 1.999 දක්වා රුපියල් 130ක්, ලීටර් 2 සිට 2.499 දක්වා රුපියල් 160ක් සහ ලීටර් 5 සිට 6.999 දක්වා රුපියල් 350ක් ලෙස මිල ගණන් නියම වේ.

ට්‍රම්ප්ගේ තීරු බදු ගැන හොයන්න ජනපති අනුරගෙන් කමිටුවක්!

ට්‍රම්ප්ගේ තීරු බදු ගැන හොයන්න ජනපති අනුරගෙන් කමිටුවක්!

හිතාගන්නවත් බැරි අඩු මිලකට දෙන පෝෂ්‍යදායි ආහාර වේලක් හැමෝටම

හිතාගන්නවත් බැරි අඩු මිලකට දෙන පෝෂ්‍යදායි ආහාර වේලක් හැමෝටම


Gallery