ඡන්ද පෙට්ටියට උපරිම සාධාරණයක්...

Report

පොලිස් මැතිවරණ කාර්යාලය පවසන්නේ, ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට රැගෙන යද්දී උපරිම පොලිස් රැකවරණයක් යොදවන බව පැවසී ය.

එංගලන්ත පිල ලකුණු 156ට සීමා වේ ...

එංගලන්ත පිල ලකුණු 156ට සීමා වේ ...

තව ද, ඡන්ද පෙට්ටි මෙසේ රැගෙන යන වාහනයට මැතිවරණ නිලධාරීන්ගේ ආරක්ෂාවට සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා බැගින් යොදවන අතර එම වාහනය පසුපසින් සහ ඉදිරියෙන් ජංගම පොලිස් වාහන දෙකක්ද යොදවන බව පොලිසිය පවසයි.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

මේ හැර එම ඡන්ද පෙට්ටි රැගෙන ගමන් කරන මාර්ගය තුළ ඒ ඒ පොලිස් ස්ථාන මගින් මගදිගට සන්නද්ධ පොලිස් භටයන්ද යොදවනු ඇත.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ද සහාය ලැබෙනු ඇත.