යතුරුපැදියකින් ගිනිඅවි ප්‍රවාහනය කළ මවුලවීවරයකු අත්අඩංගුවට ..
By Piyumika
මඩකලපුව වාලච්චෙන මාන්චෝලේ ප්‍රදේශයේ මවුලවීවරයකු, ටී.56 ගිනි අවි දෙකක්, පතුරම් හැටක්, මෙගසින් දෙකක්, දුර දක්නනයක්, යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අත්අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බළකාය සඳහන් කර තිබේ .

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලූ අභියාචනා පෙත්සම් විභාගයට දින නියම වෙයි..
අත්අඩංගුවට ගත් මවුලවීවරයා 43 වියති ආයකු බවත්,ඔහු ඕටමාවඩි මාංචෝලේ ප්‍රදේශයේ පදිංචිව සිටිමින්, මහා පරිමාණයෙන් කරවල ව්‍යාපාරයේ නිරත වූ අයකු බවද පරීක්ෂණ පවත්වන විශේෂ කාර්ය බළකාය පවසයි.

බීමතින් රිය පදවා අත්අඩංගුවට ගැනුණු ප්‍රසිද්ධ ගායන ශිල්පියකුගේ පුතෙක් බේරා ගන්න මිතුරා පොලිසියේ යකා නටයි..
එම ටී.56 ගිනි අවිදෙක පතුරම් හැට සහ මෙගසින් දෙක මෙන්ම දුරදක්නය පොහොර මල්ලක දමා ගෙවත්තේ වළඳමා ඇති අතර ඒවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි, පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇත.