මත්තල ගුවන් තොටුපළ ගැන නරක ආරංචියක්

Report

මත්තල ගුවන් තොටුපළ ආරම්භයේ සිට (2013සිට) මේ දක්වා කෝටි 6600 ක පාඩුවක් ලබා ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසා ඇත.

ඒ ඊයේ(24) දින පාර්ලිමේන්තුව අමතමින්.

එබැවින් වසරකට මත්තල ගුවන් තොටුපළ කෝටි දෙසීයක පාඩුවක් ලබන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

කටුනායක ගුවන්තොටුපළේදී තිත්ත වුණු ‘චොකලට්’

කටුනායක ගුවන්තොටුපළේදී තිත්ත වුණු ‘චොකලට්’

අද සිට රටට වෙන්න යන දේ - තත්ත්වය මේකයි නිවේදනයක්

අද සිට රටට වෙන්න යන දේ - තත්ත්වය මේකයි නිවේදනයක්