මත්තල ගුවන් තොටුපළ ගැන නරක ආරංචියක්
මත්තල ගුවන් තොටුපළ ආරම්භයේ සිට (2013සිට) මේ දක්වා කෝටි 6600 ක පාඩුවක් ලබා ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසා ඇත.
ඒ ඊයේ(24) දින පාර්ලිමේන්තුව අමතමින්.
එබැවින් වසරකට මත්තල ගුවන් තොටුපළ කෝටි දෙසීයක පාඩුවක් ලබන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.