තරුණියන් පිස්සු වැටුණු හැන්ඩියා.. IPL වලින් පස්සෙ මතීෂගේ වුණ අලුත්ම වෙනස බුකියම කළඹයි.. (VIDEO)

Report

මතීෂ පතිරණ ගැන ඉතිම් අමුතුවෙන් කියන්න නම් ඕන නෑ.

තරුණියන් පිස්සු වැටුණු හැන්ඩියා.. IPL වලින් පස්සෙ මතීෂගේ වුණ අලුත්ම වෙනස බුකියම කළඹයි.. (VIDEO) | Matheesha Pathirana

අපි හැමෝම ආදරය කරන ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩයෙක්.

ඉතිම් මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ ඔහු ගැන රසිකයින් වැඩි දෙනෙක් කතා බහ කරනවා දකින්න පුලුවන්.

ඒ ඔහුගේ අලුත්ම හෙයාර් කට් එකක් ගැන.

ඒ වීඩියෝව නරඹන්න පහතින් ක්ලික් කරන්න.


මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණි පියෙකු ලෙස තමන්ට නිතර මඟ පෙන්වන බව මතීෂ පතිරණ පසුගිය දා සඳහන් කළේ ය.

ඔහු මේ බව කියා සිටියේ, එම කණ්ඩායමට අයත් Youtube නාලිකාව සමඟ අදහස් පළ කරමින් ය.   

සිය පියාගෙන් අනතුරුව තමන්ගේ ක්‍රිකට් සම්බන්ධයෙන් වැඩියෙන්ම උනන්දු වන්නේ එම්.එස් දෝණි බව මතීෂ පැවසීය.

එමෙන්ම, තමන්ට මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද පතිරණ දෝණිට සිය ස්තූතිය පළ කළේ ය.

2022 වස‌රේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ මතීෂ පතිරණ මේ වනවිට එහි ප්‍රධානතම ක්‍රීඩයා බවට පත්වෙමින් සිටීම ද විශේෂත්වයක් වේ.

කෙසේ වෙතත්, පන්දු යැවීමේ ඉරියව් එයට එක් හේතුවක් වන බවයි බොහෝ විචාරකයින් සඳහන් කළේ.