කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක මහ විසාල ගින්නක් - නිවන්න ලොකු උත්සාහයක්

Report

අද (30) දින පස්වරුවේ කිරිබත්ගොඩ වෙළෙඳසැල් දෙකක ගින්නක් හට ගෙන ඇති බවට වාර්තා වුණා.

ඒ අනුව මෙම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොමුකර ඇති බව වාර්තා වේ.

ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.  

ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ඉදිරි දින කිහිපය භයානක විය හැකියි - මෙහෙම වුණොත් වහාම ඉන්න තැන්වලින් අයින් වෙන්නැයි දැනුම්දීමක්

ඉදිරි දින කිහිපය භයානක විය හැකියි - මෙහෙම වුණොත් වහාම ඉන්න තැන්වලින් අයින් වෙන්නැයි දැනුම්දීමක්