හිටපු ඇමති මිනී පෙට්ටියක් රැගෙන කනත්තට යයි..සිදු කළ අමුතුම වැඩේ - (VIDEO)

Report

අද (04) සවස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මිනී පෙට්ටියක් රැගෙන බොරැල්ල කනත්තට ගොස් තිබුණි.

ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමිනි.

එම පිරිස බොරැල්ල කනත්තට ඇතුළු වීමට උත්සාහ කිරීමේදි එහි ආරක්ෂක නිලධාරින් ඊට එරෙහිවී ඇති අතර එහිදී දෙපිරිස අතර නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

කෙසේවෙතත් ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය මැදම හිටපු අමාත්‍යවරයා ඇතුළු විරෝධතාකරුවන් ඊට ඇතුළු වී තිබේ.


Sponsored By Sarrita Jewellery

හිටපු ඇමති මිනී පෙට්ටියක් රැගෙන කනත්තට යයි..සිදු කළ අමුතුම වැඩේ - (VIDEO) | Marvin Goes To Borella Cemetery With A Coffin