මාර්ක් අයියා බිරිඳ පිස්සු වට්ටමින් මෙදා පාර කරල තියන වැඩේ - සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධත් කරලා - (PHOTOS)

By Sewvandhi Aug 19, 2024 04:30 PM GMT
Report

Mark Zuckerberg ඔහුගේ  ආදරණීය බිරිඳ Priscilla Chan වෙනුවෙන්යෝධ මූර්ති නිර්මාණය කර තිබෙනවා.

එම පිළිමය නිර්මාණය කර ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් චිත්‍ර ශිල්පියෙකු වන ඩැනියෙල් අර්ශාම් විසින්. 'රෝම සම්ප්‍රදාය නැවතත් - බිරිඳ වෙනුවෙන් මූර්තියක්' යන ශීර්ෂ පාඨය යටතේ ඔහු මේ බව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත්කර තිබුණේ පසුගිය 13 වැනිදායි.

මාර්ක් සකර්බර්ගේ බිරිඳ වන 'ප්‍රසිලා චෑන්' වෙනුවෙන් ඉදිකර ඇති එය රෝම ආභාෂය මූලික කරගනිමින් නිර්මාණය කළ ප්‍රතිමාවක් වන බව ද සඳහන්.

නිවසට වාසනාව කැන්දන ලුණු පොල් කට්ට - ලුණු වලින් මෙහෙම කරොත් නම් ඊළඟ ආත්මේ අඹු සැමියන් වෙනවලු..(PHOTOS)

නිවසට වාසනාව කැන්දන ලුණු පොල් කට්ට - ලුණු වලින් මෙහෙම කරොත් නම් ඊළඟ ආත්මේ අඹු සැමියන් වෙනවලු..(PHOTOS)

GalleryGalleryGalleryGallery