මාර්ක් සකර්බර්ග් සමාව අයදී.- ඔහු ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහකට හදිසි කැඳවීමක්.

By Wayomi Feb 01, 2024 02:59 AM GMT
Report

ඇමරිකානු සෙනෙට් සභාව මගින් කැදවා තිබූ කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදී මෙටා ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඔහු එලෙස කැඳවා තිබුනේ, සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සදහායි.

මාර්ක් සකර්බර්ග් සමාව අයදී.- ඔහු ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහකට හදිසි කැඳවීමක්. | Mark Zuckerberg Apologizes

එම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිලධාරීන් එක් වුණා.

පැය 4කට අධික කාලයක් සිදු කළ කරුණු දැක්වීම්වලදී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් ඇතුලු විවිධ ගැටලු‍වලට මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවයි.

                                                                                         Sponsored By Sarrita Jewellery

මාර්ක් සකර්බර්ග් සමාව අයදී.- ඔහු ඇතුළු ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහකට හදිසි කැඳවීමක්. | Mark Zuckerberg Apologizes