දෙයියනේ විෂක්?. අමුතුම විදිහට චාරිත්‍රයක් කරන්න ගිහින් නිළියකට දිවි අහිමි වෙයි.. මේ වගේ චාරිත්‍රයක්?.(PHOTOS)
By krishani
ආධ්‍යාත්මික වැඩසටහනකට සහභාගී වූ මෙක්සිකානු කෙටි චිත්‍රපට නිළියක වන Marcela Alcazar Rodriguez මිය ගොස් තිබෙනවා.
ඒ ඇය වැඩසටහනකට සහභාගී වී සිදු කළ දෙයක් හේතුවෙන් ය.
ඒ අනුව ඇය සිදුකර ඇත්තේ කම්බෝ ලෙස හඳුන්වන ඇමසෝනියානු යෝධ වඳුරු ගෙම්බාගේ විෂ ශරීරගත කිරීමයි.
ඒ මගින් ශරීරය පිරිසිදු කිරීමක් වනවා යන්න මතයක් ඇත.
අනතුරුව ඇයට දරුණු වමනය යාමක් සහ පාචන තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..
ඒ හේතුවෙන් ඇයව රතු කුරුස රෝහලකට රැගෙන ගොස් ඇති අතර ඉන්පසු අය ජීවිතක්ෂයට පත්ව ඇත.
දකුණු ඇමරිකාවේ සිටින මේ ගෙම්බාගේ විෂ පානය කිරීම සාම්ප්‍රදායිකව දේශීය ප්‍රජාවන් විසින් සිය ශරීර පිරිසිදු කිරීම සඳහා භාවිතා කරයි.
නමුත් සමහර රටවල එය තහනම් කර තියෙනවා.
You May Like This Video👇
.