හිටපු ඇමති මනූෂ FCIDයට

Report

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (20) දිනයේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ.

මෙම පැමිණීම සිදුව ඇත්තේ, ඔහුගේ අමාත්‍ය ධුර කාලයේදී නීතිවිරෝධී ආකාරයෙන් වත්කම් උපයාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මනූෂ නානායක්කාර මහතාගේ මෙම පැමිණීම පසුබිම් වන්නේ, මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව කැඳවා තිබීමයි.

ඔහු අමාත්‍ය ධුරය දැරූ කාලයේදී දේපළ හෝ වත්කම් නීතිවිරෝධී ලෙස උපයාගෙන ඇත්දැයි සොයා බැලීමේ විමර්ශනයක් මෙහිදී සිදුකෙරෙන බව වාර්තා වේ

සෞඛ්‍ය සේවකයින්ට නිවාඩු නෑ - රජයෙන් දැඩි තීරණයක්

සෞඛ්‍ය සේවකයින්ට නිවාඩු නෑ - රජයෙන් දැඩි තීරණයක්

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න

අද මේ ලග්න හිමි විවාහ අපේක්ෂකයන්ට සුබ ග්‍රහයෝගයක් - ඔබේ වාසනාවත් දැන්ම බලන්න