සුළු මොහොතකට පෙර නවගමුවේ දරුණු වෙඩිතැබීමක්

Report

 නවගමුව පොලිස් වසමේ වඳුරාමුල්ල ප්‍රදේශයේ අද (16) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරු ප්‍රතිකාර සඳහා හෝමගම රෝහල්ගත කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලුම රාජ්‍ය ආයතනවලට අති විශේෂ චක්‍රලේඛයක් - ජූලි 31 තෙක් ක්‍රියාත්මක කරන්නයැයි නියෝග

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පුද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර වටලයි - දිවයින පුරා එකම මෙහෙයුමක්