දරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සිරෙන් පැන යයි - ඔහු සොයා විශේෂ මෙහෙයුමක්

Report

කළුතර පොලිසිය සඳහන් කරන පරිදි ඇලදූවේ අංකුට්ටා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන බන්ධනාගාර රැදවියා අත් මාංචු සමඟ බන්ධනාගාර නිළධාරින් ගෙන් මිදී පලාගොස් ඇති බව වාර්තා වේ.

ශ්‍රීලංකා ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් නැවතත් අවලංගුයි

ශ්‍රීලංකා ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් නැවතත් අවලංගුයි

ඒ අනුව මෙම රැදවියා හෙරෝයින් මත්කුඩු නඩු සහ වරෙන්තු නඩු සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින බවත් , කළුතර බන්ධනාගාරයේ සිට කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් නැවත බස් රථයට රැගෙන යමින් සිටියදී වැසිකිළි යාමට අවශ්‍ය බව පවසා බන්ධනාගාර නිළධාරින්ගෙන් මිදී පලාගොස් ඇති බව කළුතර පොලිසිය සදහන් කරයි.

පාර්ලිමේන්තුව රත් කරමින් ලංකාව කළඹපු ප්‍රශ්නෙට උත්තර - ලංකාවට ආ බව කියූ ඉරානේ අනිත් නැව ගැන ඇත්තම විස්තරේ මෙන්න

පාර්ලිමේන්තුව රත් කරමින් ලංකාව කළඹපු ප්‍රශ්නෙට උත්තර - ලංකාවට ආ බව කියූ ඉරානේ අනිත් නැව ගැන ඇත්තම විස්තරේ මෙන්න

ඒ අනුව මෙලෙස පලාගිය රැදවියා සොයා පොලිසිය සහ බන්ධනාගාර නිළධාරින් මෙහෙයුම් සිදුකරන බව සඳහන් වේ.