නෑ නෑ කිව්වට බලය නිසා මාලිමාවත් මරා ගනී..කොළඹ මහනගර සභාවේ මන්ත්‍රිනීට ගහපු මාලිමාවට වැඩ වරදී

Report

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මඟින් කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ස්ථාවර තැන්පතු ගැන රජයෙන් දුන්න සුබම ආරංචිය මෙන්න

ස්ථාවර තැන්පතු ගැන රජයෙන් දුන්න සුබම ආරංචිය මෙන්න

ඒ අනුව අඳාළ පහරදීම ඊයේ (16) රාත්‍රියේ දී සිදු වූ බව සඳහන්.

එසේම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මිය පවසා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි තම කාර්යාලය අසලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බවයි.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඒ අනුව මෙම පහර කෑමෙන් තුවාල ලැබු මන්ත්‍රීවරිය දැනටමත් කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද වාර්තා වේ.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කර ඇත්තේ දෙපාර්ශවයේම පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන