දෙමහල් ගොඩනැගිල්ලක් හදිසියේම ගිනි ගනී..වීඩියෝ සහිතයි..(VIDEO)
By Sewvandhi
මාලිගාවත්තේ දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර යවා ඇති බවයි වාර්තා වන්නේ.