නිළි රැජින මාලනියට සමුදෙන්න ආ ලකී ඩයස්

Report

අපේ සිනමා වංශකතාවේ ස්වර්ණමය නාමයයි...

ඇගේ වියෝව ඇයට ආදරය කළ අතිමහත් ජනතාවට දරාගත නොහැකි වේදනාවක්...

එකම මවකගේ දරුවන් නවදෙනාවම ඝාතනය කරයි (PHOTO)

එකම මවකගේ දරුවන් නවදෙනාවම ඝාතනය කරයි (PHOTO)

දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහය මහජන ගෞරවය සඳහා අද ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන විත් තිබුණා...

ඒ අනුව, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරවය දැක්වීමට ඇයගේ විවාහක ස්වාමි පුරුෂයා වන ලකී ඩයස් පැමිණියා...  

ලකී ඩයස් මහතා මාලනී ෆොන්සේකා මහත්මිය හා වෙන්ව වසර 10ක් ජිවත් වූ අතර 2011 වසරේදී දික්කසාද වී ඇත.

ඔන්න පොල් කාලත් හමාරයි

ඔන්න පොල් කාලත් හමාරයි