සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48කට වැසේ...

By Hashini May 07, 2025 07:57 AM GMT
Report

 පකිස්තානයේ සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 'සින්දුර් මෙහෙයුම ' අනුගමනය කරමින් ඉන්දියාව හා පාකිස්තානය ගුවන් අවකාශ සීමා ක්‍රියාත්මක කර ඇති බවයි.

හෙලිකොප්‍ටර් අනතුරෙන් හමුදාවේ 6ක් ජිවිතක්ෂයට(UPDATE)

හෙලිකොප්‍ටර් අනතුරෙන් හමුදාවේ 6ක් ජිවිතක්ෂයට(UPDATE)

ඉන්දියාව අද අලුයම 'සින්දුර් මෙහෙයුම' ආරම්භ කරමින් පාකිස්තානය් වෙත මිසයිල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

එයට ප්‍රතිප්‍රහාර එල්ල කර පාකිස්තානය පවසන්නේ ඉන්දීය ගුවන් යානා 05ක් බිම හෙලු බවයි.

Trending Now

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

අද ගොඩක් ලග්න වලට සුබයි...අලුත් මුදල් මාර්ග පෑදේ…

අද ගොඩක් ලග්න වලට සුබයි...අලුත් මුදල් මාර්ග පෑදේ…