මෛත්‍රී අල්ලස් කොමිසමෙන් පිටව වෙයි

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

අද (28) පෙරවරුවේ ඒ මහතා කොමිසම වෙත පැමිණියේ දැනට ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා වන අතර, අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු ඔහු මෙලෙස ඉන් පිටව ගිය බව වාර්තා වේ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් කොමිසමට

වෙසක් දිනය මැයි 1 දා සමරන්න - හේතුවත් එක්කම රටට දෙසුව කොටපිටියේ අනුනාහිමි

වෙසක් දිනය මැයි 1 දා සමරන්න - හේතුවත් එක්කම රටට දෙසුව කොටපිටියේ අනුනාහිමි