හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සම්මානයක් - 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා' ගෞරවයට

Report

ශ්‍රී ලංකාවේදී සංවිධාන කළ Global Brand Awards 2026 සහ SHE FOR THE NATION – Season 2 ජාත්‍යන්තර සම්මාන උළෙල පසුගිය 29 වනදා කොළඹදී උත්කර්ෂවත් අයුරින් සිදුවිය.

ප්‍රධාන සම්මාන උලෙළ කොළඹ ටෙම්පල් ට්‍රීස් හෙවත් අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණු අතර, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාරිකයින්, වෘත්තිකයින්, කාන්තා නායිකාවන් සහ ජාත්‍යන්තර සන්නාම රැසක් ඊට එක්විය.

සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකිකයන් ප්‍රවේශම් වෙන්න - කාලගුණයෙන් හදිසි නිවේදනයක් නිකුත් වේ

සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකිකයන් ප්‍රවේශම් වෙන්න - කාලගුණයෙන් හදිසි නිවේදනයක් නිකුත් වේ

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී වූ අතර, KGF චිත්‍රපට මාලාව හරහා ජනප්‍රිය වූ ඉන්දීය රංගන ශිල්පී ගරුඩා රාම් ද ජාත්‍යන්තර ආරාධිත අමුත්තෙකු ලෙස එක්ව සිටියේය.

එහිදී, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා' ලෙස බුහුමන් ලැබී තිබේ.

මාරාන්තික වෛරසයෙන් ලංකාවට දැඬි බලපෑම් - බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වෙමින් පවතී

මාරාන්තික වෛරසයෙන් ලංකාවට දැඬි බලපෑම් - බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වෙමින් පවතී

ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකා අත්අඩංගුවට

ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකා අත්අඩංගුවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සම්මානයක් -