මෛත්‍රී රනිල් හමුවෙයි

Report

කොළඹ නගර සභාව ඇතුළු විපක්ෂයට බහුතරය ඇති සෑම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡා සාර්ථක තත්ත්වයට පත්ව තිබෙනවා.

ඒ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.

මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරයි

මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරයි

කොළඹ මල් පාරේ පිහිටි මෙහෙයුම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වුවද බොහෝ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවලට පවා සභිකයන්ගේ නම් ලබා දී නොමැති බවයි. 

කට නිසා කරදරේක වැටුණු මන්ත්‍රිනී ලක්මාලි

කට නිසා කරදරේක වැටුණු මන්ත්‍රිනී ලක්මාලි