ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

By Hashini Apr 24, 2025 05:46 AM GMT
Report

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

මිට පෙර ඔහුගේ ඝාතනයට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් එම කාන්තව ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණිය බවයි පොලිසිය පවසන්නේ.

ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයට ලක් වුණේ පෙරේදා රාත්‍රීයේදීයි.

හෙට අහසේ සිනහ මුහුණක්...පියවි ඇසින් දැකගන්නත් හැකියි...

හෙට අහසේ සිනහ මුහුණක්...පියවි ඇසින් දැකගන්නත් හැකියි...