ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
By Hashini
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
මිට පෙර ඔහුගේ ඝාතනයට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු පොලිස් භාරයට ගැනුණා.
අත්අඩංගුවට ගත් එම කාන්තව ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණිය බවයි පොලිසිය පවසන්නේ.
ඩෑන් ප්‍රියසාද් වෙඩි ප්‍රහාරයට ලක් වුණේ පෙරේදා රාත්රීයේදීයි.