වෙසක් කලාපයක් හේතුවෙන් අවහිර විය හැකි ප්‍රධාන මාර්ගයක් මෙන්න...

By Parami Dissanayake May 22, 2024 06:09 PM GMT
Report

හෙට (23) සිට දින 07ක් වෙසක් කලාපයක් හේතුවෙන් අවහිර විය හැකි ප්‍රධාන මාර්ගයක් පිළිබඳව පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක් සිදුකර ඇත.

ඒ, කටුනායක නිට්ටඹුව ප්‍රධාන මාර්ගය වේයන්ගොඩ ප්‍රදේශයේ ය.

මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමට ලං.වි.ම ප්‍රතිචාරයක් නෑ...

මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමට ලං.වි.ම ප්‍රතිචාරයක් නෑ...

වේයන්ගොඩ පොලිස් වසමේ වෙසක් කලාප 04ක් සහ වෙසක් තොරණ 07ක් ප්‍රදර්ශනය කෙරෙන බැවිනි.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Gallery