හෙට සිට දින නියමයක් නොමැතිව කොළඹ ප්‍රධාන මාර්ගයක් වැසෙයි. - විකල්ප මාර්ග භාවිතය ගැන විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Police Colombo
By Wayomi Jun 14, 2024 03:44 AM GMT
Wayomi

Wayomi

Report

හෙට (15) දිනයේ සිට කොහුවල මංසන්ධියේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළා.

ඒ, කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන්.

ආසාවෙන් කන්න බලන් හිටපු අයට රාමෙන් සිහිනය අහිමි වෙයිද? - කොරියන් රාමෙන් තහනම් කෙරේ.

ආසාවෙන් කන්න බලන් හිටපු අයට රාමෙන් සිහිනය අහිමි වෙයිද? - කොරියන් රාමෙන් තහනම් කෙරේ.


මාස 02ක කාලයක් අදාළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බැවින් එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.

ඒ, අනුව අදාළ මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම තාවකාලිකව නවතා දමා තිබෙනවා. 

චොක්ලට් එකෙන් මතු වූ ඇඟිල්ල වගේ ද අයිස් ක්‍රීම් එකෙන් මතු වූ මේ ඇඟිල්ල. - (VIDEO)

චොක්ලට් එකෙන් මතු වූ ඇඟිල්ල වගේ ද අයිස් ක්‍රීම් එකෙන් මතු වූ මේ ඇඟිල්ල. - (VIDEO)