මහින්දානන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි

Mahindananda Aluthgamage Sri Lanka Magistrate Court Sinhala news
By Hashini May 19, 2025 06:01 AM GMT
Hashini

Hashini

Report

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබෙනවා.

එවැනි පසුබිමක අද ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටිනවා.

එම නඩුව අද (19) කැඳවීම සඳහා ඒ මහතාගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බවත් වාර්තා වන්නේ.

යුද සැමරුම් අතරේ බෝම්බ පිපිරීමේ කුමන්ත්‍රණයකට දෙන්නෙක් මාට්ටු

යුද සැමරුම් අතරේ බෝම්බ පිපිරීමේ කුමන්ත්‍රණයකට දෙන්නෙක් මාට්ටු

ජනතාව වැඩිපුර ගන්න නිසා හිඟයක් ඇති වෙලා - ලුණු සංගමේ සභාපති

ජනතාව වැඩිපුර ගන්න නිසා හිඟයක් ඇති වෙලා - ලුණු සංගමේ සභාපති

ReeCha