කතානායක සමුගන්න පාර්ලිමේන්තුවේ සාදයක්.? - දිනය මෙන්න.
කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය ධුරයෙන් සමුගැනීම සඳහා සාදයක් එළඹෙන 09 වැනිදා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී පැවැත්වීමට සූදානම් කරමින් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ, අනුව පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය සඳහා පොදු රැස්වීමක් පවත්වා ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ යෝජනාවක් ලෙස මෙය සිදුකිරීමට නියම අතර මීට පෙර කිසිම කතානායකවරයකු මෙවැනි උත්සවයක් පවත්වා නොමැති බව සඳහන්.
