අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පාලන කාලය තුළ රටේ ජනතාවගේ මුදල් අනිසි ලෙස අවභාවිතා කරමින් ඔවුන්ගේ දියුණුව සඳහා යොදාගත්තා යැයි නොයෙකුත් ආකාරයේ චෝදනා එල්ල විය.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

ඒ අතරින් ඔවුන් ජනතාවගෙන් සූරාගෙන ගත්තා ඇය සලකන මුදල්වලින් උගන්ඩාවේ විශාල ආයෝජන සිදුකර ඇතැයි පසුගියදා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කීපදෙනෙක්ම සඳහන් කළා.

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

ඉතින් ඒ දේවල් එක්ක සමාජ මාධ්‍යවල සැරි සරද්දී ඒ ගැන තවත් අලුත් කතාවක් සංසරණය වෙනවා...ඒ කතාව පහතින් උපුටා දක්වා ඇත..

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

ලක්ෂ 20 ට වාහනයක්....නොහිතු විදිහට මිල පහලට... වාසියක්

" අපේ සල්ලි වලින් මයිනා සර් ගොඩනගපු උගන්ඩාව උගන්ඩාව ඩොලර් ට්‍රිලියන 12 ක් වටිනා ටොන් මිලියන 31 ක දැවැන්ත රන් ලෝපස් නිධියක් අනාවරණය කරයි. ටොන් මිලියන 31 ඉක්මවන අතිවිශාල රන් ලෝපස් සංචිතයක් සොයා ගැනීම උගන්ඩාව නිවේදනය කර ඇති අතර එමඟින් පිරිපහදු කළ රන් ටොන් 320,000 කට වඩා ලබා ගත හැකිය. ඇස්තමේන්තුගත ඩොලර් ට්‍රිලියන 12 ක වටිනාකමකින් යුත් මෙම සොයා ගැනීම, ගෝලීය රන් නිෂ්පාදනයේ ප්‍රධාන රටක් ලෙස උගන්ඩාව ස්ථානගත කළ හැකිය. නිස්සාරණය සහ පිරිපහදු කිරීමේ උත්සාහයන් සාර්ථක වුවහොත්, මෙම සොයා ගැනීම උගන්ඩාවේ ආර්ථිකය පරිවර්තනය කිරීමට, සැලකිය යුතු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ලොව පුරා රන් වෙළඳපොළට බලපෑම් කිරීමට ඉඩ ඇත. උගන්ඩාවට ආර්ථික වර්ධනයේ නව යුගයක් ක්ෂිතිජයේ තිබිය හැකිය."

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්

Miss funeral නිර්ධාට චමුදිතගෙන් කනේ පාරක්