තිසරයි නිශිනියි ගත්ත උපන්දින පාටියේ ප්‍රධාන ආරාධිතයෝ රාජපක්ෂ පවුලද.. මහින්දයි නාමල් පාටියත් එක්ක බුකියත් කළඹයි [VIDEO]

Report

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ වන නිළි නිශිනි හතරසිංහ කියන්නේ ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය පුරා අවධානය දිනූ චරිත දෙකක්නේ. ඔන්න අද ඒ අවධානේ වෙනදටත් වඩා වැඩි වෙලා තියෙන්නේ තවත් අලුත් ආරංචියක් එක්කම කියලා තමයි වාර්තා වෙන්නේ.

කොහොම වුණත් ප්‍රධානම කාරණය තමයි මේ දෙදෙනාගේ පවුල හැඩ කරපු පුංචි දෝණි තිසා‍රාට හරියටම දැන් අවුරුද්දක් පිරීම.

ඔන්න ඒ සතුට සමරන්න තිසරයි නිශිනියි එකතු වෙලා තියෙන්නේ තනියම නම් නෙවෙයි.

තිසර පෙරේරා සහ නිශිනි දෙවෙනි වරටත් උතුම් මව්පිය පදවියට

තිසර පෙරේරා සහ නිශිනි දෙවෙනි වරටත් උතුම් මව්පිය පදවියට

මොකද රටේ දේශපාලන ප්‍රභලයෝ වගේම මේ දෙන්නා සම්බන්ධ වෙලා ඉන්න ක්ෂේත්‍රවල ප්‍රභලයො රැසකුත් මේ සුන්දර මොහොතට එකතු වෙලා තියෙනවා.

ඒ අතරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වගේම ඔහුගේ පුත් නාමල් රාජපක්ෂත් මේ පාටියේ ඉන්න එක ගොඩක් අයගේ ඇස්වලට හසු වෙන්නේ මේ වන විට මේ උපන්දින පාටිය ගැන සමාජ මාධ්‍ය පුරාවටම කතාබහ වෙද්දි. ඔන්න ඉතින් බලන්නකෝ ප්‍රබලයෝ රැසක් මැද පුංචි තිසාරා උපන්දිනේ සමරලා තියෙන විදිහ,

ජනපති දැනුම් දීමක් කළොත් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් - උණුසුම මැද හර්ෂණ කියයි

ජනපති දැනුම් දීමක් කළොත් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සූදානම් - උණුසුම මැද හර්ෂණ කියයි