ගුරු විදුහලප්තිවරුන්ට විශේෂ ප්‍රකාශයක් - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

Report

 අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසන්නේ දණ්ඩ නීති සංග්‍රහයට එකතු කිරීමට සැලසුම් කර ඇති සංශෝධන පිළිබඳ පසුගිය සමයේ විශාල ආන්දෝලනයක් ඇති වූ බවත් ශ්‍රී ලංකාවේ ගුරු විදුහල්පතිවරුන්ට අගතියක් වන කිසිදු දෙයක් වර්තමාන ආණ්ඩුව යටතේ සිදු නොවන බවත්ය.

දරුවන් ශික්ෂණය කිරීම සිය අරමුණ බවත් එහෙයින් කිසිවෙකු කලබල විය යුතු නැති බවත් එම පනත මෙතෙක් සම්මත වී නොමැති බවත් අවශ්‍ය නම් සංශෝධන සහිතව සම්මත කිරීමට හෝ සම්මත නොකර සිටීමට ද සිය ආණ්ඩුවට හැකියාව ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

දීපාවලි උත්සවයට විශේෂ පාසල් නිවාඩුවක්

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික ගුරු සමුළුව අමතමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ පිරිසක් හඳට බුරන්නා සේ වැරදි මත ජනගත කරමින් සිටිය ද ආණ්ඩුව සිය ගමන යන බව ද නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩි දුරටත් පවසයි. 

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සදහා නිලධාරීන් පුහුණුව ආරම්භයි

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සදහා නිලධාරීන් පුහුණුව ආරම්භයි

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට විෂය සංශෝධනය සඳහා විශේෂ අවස්ථාවක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගුරුවරුන්ට විෂය සංශෝධනය සඳහා විශේෂ අවස්ථාවක්