ෆේස් බුකිය කැළඹෙයි.. පඩි වැඩි කරා කීව නි.ඇමති මහින්ද ජයසිංහට.. එකතු වෙලාම දෙසයි..(PHOTO)

Report

ඊයේ (17) දින නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

ඒ ගුරු විදුහල්පති සේවයේ වැටුප් වැඩි කිරීමක් සම්බන්ධයෙන් ය.

එහිදී එය සමාජ ජාලා පරිශීලකයන්ගෙන් දැඩි චෝදනාවට ලක් විය.

හෙට සිට.. රජයෙන් මාසිකව ලබා දෙන දීමනාව.. ගන්න පුළුවන් විදිහ මෙහෙම..

හෙට සිට.. රජයෙන් මාසිකව ලබා දෙන දීමනාව.. ගන්න පුළුවන් විදිහ මෙහෙම..

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන්නේ මෙහෙමයි.. උපාධිධාරීන් වගේම තරුණ පිරිස්..

කෙසේ වෙතත්, මෙවර අයවැය මගින් රාජ්‍ය සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ඒ මහතා පළ කළ එම සටහනට මෙලෙස ප්‍රතිචාර එල්ල වෙමින් පවතී.

ෆේස් බුකිය කැළඹෙයි.. පඩි වැඩි කරා කීව නි.ඇමති මහින්ද ජයසිංහට.. එකතු වෙලාම දෙසයි..(PHOTO) | Mahinada Jayasighe

You May Like This Video👇