මෙවර ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා ගැන කවුරුත් පුදුම කරමින් මහේල කියූ අනාවැකිය..(AUDIO)

Report

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයා වන මහේල ජයවර්ධන විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ගැන අනාවරණයක් සිදුකර තිබෙනවා.

ඔහු සංජනා ගනේශන් මෙහෙයවන ICC Review වැඩ සටහනට එක්වෙමින් පවසා සිටියේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට වනිදු හසරංග පත් වනු ඇති බවයි.

තවද නායක දසුන් ශානක සම්බන්ධයෙන් තමා ඉතාමත් සතුටු වන බවත් ඕස්ට්‍රේලියානු තණතිලි වලදී ශ්‍රී ලංකාවට හොද අවස්ථාවක් ඇති බවද මහේල ජයවර්ධන පවසා සිටියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW