මහේල ජයවර්ධනට ලැබුණ සුපිරි තනතුර..

By krishani Sep 14, 2022 07:44 AM GMT
Report

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, මුම්බායි ඉන්දියන්ස්හි ගෝලීය කාර්ය සාධන ප්‍රධානියා (global head of performance) ලෙස පත් කර ඇත.

හිමිකරුවන් සතුව ඇති කණ්ඩායම් තුනේම පුහුණු කිරීම සහ නවක ක්‍රීඩකයන් අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙනු ඇත.