මහේල දැඩි තීරණයක..
By Sithumi
ලොව ප්‍රමුඛ ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ලාංකීය ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මේ වන විට mumbai indians කණ්ඩායමේ කාර්යසාධක ලෝක ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.
එසේම ඔහු එංගලන්ත "හන්ද්‍රඩ්" තරගාවලියේ "සදර්න් බ්‍රේව්" කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරයි.
එහෙත් මුම්බායි ඉන්දියන්ස් සතු MI Emirates සහ MI Cape Town වැනි කණ්ඩායම් සඳහා ද ඔහුගේ දායකත්වය දිය යුතු බැවින් ඔහු සදර්න් බ්‍රේව් කණ්ඩායමේ වගකීම්වලින් ලබන වසරේ ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |