වෙනිසියුලා හිටපු ජනාධිපති මදුරෝ අද නිව්යෝර්ක් අධිකරණයට

Report

වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අද (26) නිව්යෝර්ක් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත. ඔහු මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින්නේ දෙවන වරටයි.

පසුගිය ජනවාරි මාසයේදී අමෙරිකානු ආරක්ෂක අංශ සිදුකළ වැටලීමකදී මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙදෙනාම මේ වන විට නිව්යෝර්ක්හි බෲක්ලින් බන්ධනාගාරයේ රඳවාගෙන සිටිති.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් සැලසුම්

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයෙන් සැලසුම්

මදුරෝට එරෙහිව මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය සඳහා කුමන්ත්‍රණය කිරීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ළඟ තබාගැනීම ඇතුළු චෝදනා හතරක් එල්ල වී ඇති අතර, ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

"සතුරන් කාර්ග් දූපත අත්පත් කර ගැනීමට සූදානම් වන" බව ඉරාන කථානායක අනතුරු අඟවයි

"සතුරන් කාර්ග් දූපත අත්පත් කර ගැනීමට සූදානම් වන" බව ඉරාන කථානායක අනතුරු අඟවයි

රට පුරා විදුලි බුබුළු එක් කෝටි අසූ ලක්ෂයක් එකවර නිවා දැමිය යුතුයි? රාත්‍රී 6 සිට ප්‍රධාන නගරවල වෙන්නේ මේකයි

රට පුරා විදුලි බුබුළු එක් කෝටි අසූ ලක්ෂයක් එකවර නිවා දැමිය යුතුයි? රාත්‍රී 6 සිට ප්‍රධාන නගරවල වෙන්නේ මේකයි