ඊයේ (08) ලක්නව් සුපර් ජයන්ට්ස් සහ සන් රයිසර්ස් හයිද්‍රාබාද් අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් පවත්වනු ලැබුවා.
ඉන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට SRH කණ්ඩායම සමත් වූ අතර මෙම තරගයේ ප්‍රතිඵලයත් සමගම 2024 IPL තරගාවලියේ playoff වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවූ පළමු කණ්ඩායම බවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම බවට පත්විය.
ඔවුන් මේ දක්වා තරග 12කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 4ක් පමණි.