ලොහාන් රත්වත්තේ මහනුවරින් තරග කරයි..

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැවත සම්බන්ධ වී ඇත.

ඒ අනුව, ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටී.

ඔහු පවසන්නේ මෙම මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නායකත්වය තමන් භාර ගන්නා බවයි.