දිනෙන් දිනට වෙනස් වෙන රත්තරන් - අද මිල ගණන් මෙන්න..

Report

ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් අනුව, ඊයේ (27) දිනයට සාපේක්ෂව අද (28) සුළු අඩුවීමක් දක්නට ලැබේ.

කෙසේ වෙතත්, ගෝලීය වෙළඳපොලේ රන් මිල දිනෙන් දින ඉහළ සහ පහළ යන බව වාර්තා වේ.

වෙළඳ භාණ්ඩ අපනයනයෙන් මෙරටට වැඩිම ආදායම ඇමරිකාවෙන්

වෙළඳ භාණ්ඩ අපනයනයෙන් මෙරටට වැඩිම ආදායම ඇමරිකාවෙන්

ඒ අනුව, කොළඹ චෙට්ටියාර් වීදියේ අද දින රන් මිලට අනුව,

කැරට් 24 රන් පවුමක් රුපියල් 263,000 කට අලෙවි වේ.

කැරට් 22 රන් පවුමක් රුපියල් 241,500 කට සහ කැරට් 18 රන් පවුමක් රුපියල් 197,500 කට අලෙවි වේ.

අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා මට යන්නැයි කිව්වා - කොටපිටියේ රාහුල හිමි

අගමැතිනිය එන්න කලින් කතාව ඉවර කරලා මට යන්නැයි කිව්වා - කොටපිටියේ රාහුල හිමි

ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 32,875 කට, කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 30,188 කට සහ කැරට් 18 රන් ග්‍රෑම් එකක් රුපියල් 24,688 කට අලෙවි වේ.

මේ අතර, ජාත්‍යන්තර සහ දේශීය වෙළෙඳපොළවල සිදුවන වෙනස්කම්වලට ප්‍රතිචාර වශයෙන් පසුගිය මාස කිහිපය තුළ රන් මිල තියුනු ලෙස ඉහළ යමින් පැවතීම සැලකිය යුතු කරුණකි.

සුදු වෙන්න දගලලා බාල ක්‍රීම් ගාපූ අයට වැඩ වරදියි

සුදු වෙන්න දගලලා බාල ක්‍රීම් ගාපූ අයට වැඩ වරදියි