මග බලාන හිටිය, තරගකාරීම විභාගයක් ගැන මේ දැන් ලැබුණ ආරංචිය - එම දැනුම්දීම මෙන්න..

Report

2024 වයඹ පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මග බලාන හිටිය, තරගකාරීම විභාගයක් ගැන මේ දැන් ලැබුණ ආරංචිය - එම දැනුම්දීම මෙන්න.. | Teacher Vacancies In Northwest Schools

ඒ අනුව වයඹ පළාතේ පළාත් සභා පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා දිස්ත්‍රික් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීම සිදු වේ.

ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.

ගාස්තුවක් වහාම පහළට.. ඒ මෙන්න මෙහෙමයි.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.


ඒ සඳහා වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය සහ මෙම නිවේදනය ප්‍රකාරව සුදුසු සපුරා ඇති උපාධිධාරීන් වෙතින් මාර්ගගතව (Online) අයදුම්පත් කැදවනු ලැබේ.

සම්පූර්ණ විස්තරය සදහා පහතින් පිවිසෙන්න

මෙතන ක්ලික් කරන්න.