ලිට්රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - ආයේ පෝලිම් වල රස්තියාදු වෙන්න එපා
2026 වසර සඳහා ලිට්රෝ ගෑස් සමාගම, ස්විට්සර්ලන්තයේ GeoGas සමාගම සමඟ ගෑස් මෙට්රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කිරීම සඳහා ගිවිසුම්ගතවී ඇත.
මෙමගින් ශ්රී ලංකීය ජනතාවට අඛණ්ඩ හා විශ්වාසනීය ගෑස් සැපයුම තහවුරු කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පෙන්වා දෙයි.