ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන සමාගමෙන් විශේෂ දැනුම්දීමක්. - ( නිවේදනය )
By Wayomi
ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ 2024 දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වෙනස් නොවන බවයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි LP ගෑස් මිල වැඩිවී තිබුණද ජනතාවට සහන දීමේ අරමුණින් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවයි එම සමාගම පවසන්නේ.
