මෙන්න සුබ ආරංචියක්. - ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්.
By Wayomi
මාසික ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.
ඒ, අනුව දෙසැම්බර් මාසයට අදාළ මිළ සංශෝධනය ඒ අනුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් නොවූ අතර අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිළ සංශෝධනයක් වූයේ ඔක්තෝබර් මාසයේදීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690කි.

ප්‍රශ්නගත ශිෂ්‍යත්ව ප්‍රශ්නවලට ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. - කැබිනට්ටුව තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි.
You may like this video