අද වහල තියන්න ඕනේ හරිද..නැත්තන් ඉතින් ඉවරයි හොඳේ -සුරාබදු දෙපාර්තමේන්තුව
නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
You may like this video