අද වහල තියන්න ඕනේ හරිද..නැත්තන් ඉතින් ඉවරයි හොඳේ -සුරාබදු දෙපාර්තමේන්තුව

Report

නත්තල් දිනය නිමිත්තෙන් අද (25) දිනයේ සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

අසිරිමත් නත්තල වෙනුවෙන් රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්..(VIDEO)

අසිරිමත් නත්තල වෙනුවෙන් රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්..(VIDEO)

අදාළ නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.  

You may like this video