දවස් 07ක් පුරාවට සුරාසැල් වැසෙයි. - වැසෙන තැන් මෙන්න.
By Wayomi
ජුනි මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජාතික පොසොන් උත්සවය නිමිති කරගනිමින්.
ඒ අනුව මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03හි එම කාලසීමාව තුළ සියලුම සුරාසැල් වසා තබනු ඇති.