එයාලට ඉන්නවා මන්දනා.. අපිට ලිමන්සා.. දිල්ෂාන්ගේ දුව ලිමන්සා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එන්න සූදානමක්...
By Sithumi
ලිමන්සා තිලකරතන කියන්නේ තිලකරත්න දිල්ශාන්ගේ දුව.
ඉතින් ඇය මේ වන විට ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂ ක්‍රීඩිකාවක්.
ඉතිම් දිල්ශාන්ගේ දක්ෂතාවය එයාගේ දුවටත් හොදටම ලැබිලා තියනවා.
ඉතින් මේ දක්ෂතාවය නිසාම ඇය ඔස්‍ට්‍රේලියාවේ තරගවල ඉතාම හොදින් ක්‍රීඩා කරලා තියනවා.
ඇයගෙ දුව ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කලත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිඩා කිරීමට ඇයගෙන් ඉල්ලා සිටි බව තිලකරත්න දිල්ෂාන් කියනවා.
ඒ නිසාම ඉදිරියේ දි අපිට ලිමන්සාවත් අපේ රටේ කාන්තා ක්‍රිකට් අනාගතයෙන් දකින්න පුළුවන්.