වැස්සෙන් හේදෙන කොළඹ වෙසක් මැද වෙසක් කූඩු අතරේ දියවෙන ජිවිත... (VIDEO)

By Parami Dissanayake May 22, 2024 11:01 AM GMT
Report

මේ ශාක්‍ය මාසය මාසය යි. බුඳුන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන වෙසක් පොහොය වෙනුවෙන් ඇත්තේ, තව දිනයක් වගේ කෙටි කාලයක්...

ඉතින්, මේ දිනවල මුළු ලංකාව ම වෙසක් වෙනුවෙන් සූදානම් වෙනවා.

වෙසක් සැරසිලි, තොරණ , පහන් කුඩු මුළු ලංකාව පුරා ම දැක ගන්න ලැබෙනවා.

ලංකාවාසී ලෝකවාසි සියලු ම බෞද්ධ ජනතාව මෙවර වෙසක් වෙනුවෙන් සැරසෙද්දී , වෙසක් පහන් කුඩු අලෙවි කරන වෙළෙන්දන්ට වගේ ම වෙසක් පහන් කුඩු මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබටත් මේ වර්ෂාව කියන්නේ එතරම් සුභ කාරණයක් නම් නොවේ.

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE)

කාලයක් මාතෘකාවක් වුණ, අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ් වෙන්න හේතුව මෙන්න..(UPDATE)

ඒ නිසා ම ගගන අපි හිතුවා , වෙසක් වලට කලින් ම වෙසක් පහන් කුඩු , වෙසක් සැරසිලි සහ ඒවා මිල දී ගන්න පැමිණෙන පාරිභෝගිකයින්ගෙන් මේ වර්ෂාවත් සමඟ වෙසක් වල අසිරිය , කොලොම්තොටේ වෙසක් අසිරිය ඔබට සමීප කරන්නට...

එහෙනම් එන්න අපිත් එක්ක...

මෙවර වර්ෂාවත් සමඟ වෙසක් කොකොයි විදිහට ද කොළොම්තොටට බලපාලා තියෙන්නේ කියලා... 


   ඉතින් , මේ වෙසක් පහන් කුඩු වල වතගොත...

අපි සුදානම් තෝරන් පිළිබඳ වතගොතත් ඔබට ගෙන එන්නට...

එහෙනම් රැදෙන්න අපත් සමඟ ම ...

වැස්සෙන් හේදෙන කොළඹ වෙසක් මැද වෙසක් කූඩු අතරේ දියවෙන ජිවිත... (VIDEO) | Life Melting Between Vesak Cages