අභිරහස් ලෙස මිය ගිය කදුකර කොටියෙකුගේ සිරුරක් කැලෑවකින් හමුවෙයි

Report

අභිරහස් ලෙස මිය ගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් ඊයේ (23) දින හමු වූ බව හග්ගල වන ජීවි කාර්යාලයේ නිළධාරින් සදහන් කර තිබේ .

වන ජීවි නිළධාරින් සදහන් කළේ පුස්සැල්ලාව පොලිස් වසමට අයත් කොත්මලෙ මාවෙළ, තම්පිටිය ප්‍රදේශයේ කැලෑවක කදුකර කොටියෙකු මිය ගොස් සිටි බවට ලද තොරතුරක් මත මිය ගිය කදුකර කොටියාගේ සිරුර හමු වූ බවයි.

 තවද මෙලෙස මිය ගිය කදුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කල බව වාර්තා වේ .

හලාවත - කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක් , කාන්තාවක් මරුට

හලාවත - කුරුණෑගල මාර්ගයේ මාරක අනතුරක් , කාන්තාවක් මරුට

චෝදනා ගොඩකට 'වල්පොල ලලා' තියුණු ආයුධ සමග කොටු

චෝදනා ගොඩකට 'වල්පොල ලලා' තියුණු ආයුධ සමග කොටු